top of page
Rathiraja oil

Rathiraja oil

වසර 6ක අඛණ්ඩ විශ්වාසය සමග පාරිබෝගික විශ්වාසය දිනාගත් වාසුකී ආයුර්වේද නිශ්පාදන ආයතනයේ වගකීම සහිතව නිපදවෙන රතිරාජ තෛලය ඔබගේ මාන්ශ පේශී වර්ධනයට සහ ශුක්‍රස්ථම්භනයට මහඟු ඔසුවකි.

 

අමුක්කරා, බින්තල් ,තල තෙල්, වඳුරු මෑ, හාතාවාරිය, වැල් පෙනල,  ඇතුලු තවත් ස්නායු උත්තේජක වාජීකරණ ඖෂධ වලින් නිපදවෙන භාවිතයෙන් ලින්ගේන්ද්‍රිය පෘෂ්ඨිමත් කරවමින් ක්ෂණික මෝචනය අශාව මදකම අප්‍රාණිකත්වය දුරු කරවන අතර ශුක්‍රස්ථම්භනය කරවා තාරුණ්‍යයේ ජවය රැක ගැනීමට ඔබට උපකාර වේ

 

With 6 years of unwavering trust and customer trust, Vasuki Ayurvedic Products' Responsible Rathiraja Oil is a great remedy for your muscle growth and erection.

 

Amukkara, Bintal, Sesame Oil, Mucuna pruriens, This asparagus valerian and other neurotransmitters are used to nourish the genitals, instantly relieve cravings and help you to retain the energy of youth by delaying ejaculation.

 

6 வருட அசையாத நம்பிக்கை மற்றும் வாடிக்கையாளர் நம்பிக்கையுடன், வாசுகி ஆயுர்வேத தயாரிப்புகளின் பொறுப்பான ரதிராஜா ஆயில் உங்கள் தசை வளர்ச்சி மற்றும் விறைப்புத்தன்மைக்கு சிறந்த தீர்வாகும்.

 

அமுக்கரா, பிண்டல், எள் எண்ணெய், முக்குனா ப்ரூரியன்ஸ், இந்த அஸ்பாரகஸ் வலேரியன் மற்றும் பிற நரம்பியக்கடத்திகள் பிறப்புறுப்புகளை வளர்க்கவும், பசியை உடனடியாக நீக்கவும், விந்து வெளியேறுவதைத் தாமதப்படுத்தி இளமையின் ஆற்றலைத் தக்கவைக்கவும் பயன்படுகிறது.

  • අන්තර්ගත ඔසු

    ආයුර්වේදයේ දැක්වෙන අංග අට තුළින් එක් වැදගත් තන්ත්රයක් වනුයේ වාජීකරණ තන්ත්රයයි. නැති වී ගිය, පිරිහී ගිය පුරුෂ ශක්තිය නැවත ඇතිකිරීම සඳහා කළ යුතු කාර්යයන් පිළිබඳව උගන්වන තන්ත්රය වාජීකරණ තන්ත්රයයි. ලිංගික දුබලතා නිසා වත්මන් සමාජය තුළ පීඩා විඳින බොහෝ තරුණයන් හට එම ලිංගික දුබලතා මඟහරවා ගැනීමට කළයුතු ක්රියාවලියන් පිළිබඳව මෙම වාජීකරණ තන්ත්රයේ මනාව පැහැදිලි කර ඇත. මේ සඳහා ප්රතිකාර කිරීමේ දී යොදනු ලබන ඖෂධ යෝගයන් හඳුන්වනු ලබන්නේ වාජීකරණ ඖෂධ නමිනි.

    මෙවන් නිවැරදි වාජීකරණ ඖෂධ ද්රව්යයන් අතර ප්රධාන ස්ථානයක් ගනු ලබන ද්රව් කිහිපයක්ම වේ. එනම් අමුක්කරං ,බිංතල් , කිරිබදුඅල, වඳුරු මෑ, හාතාවාරිය අල, වැල්පෙනෙල ආදියයි. මෙනිසා වාජීකරණ ගුණ යුතු නියම ඖෂධ ද්රව්යයන් නිවැරදිව හඳුනා ගැනීම වැදගත් වන අතර එතුළින් වඩාත් සාර්ථක ප්රතිකාර ලැබෙනු ඇත.

    බිංතල්

    භූතාලියන සංස්කෘතික පදයෙන් බිඳී බිංතල්යන්න තල් ගසක රූපාකාරයෙන් බිම හටගන්නා යන අරුත් දෙයි. මූෂලී යනුවෙන්ද හඳුන්වන බින්තල් ප්‍රබල වාජීකරණ ගුණයෙන් යුක්ත ඖෂයක් හා ශක්තිජනක ආහාරයක් බව මෙරට ජනයා බොහෝ කලක සිට හඳුනා ගෙන සිට ඇත.

    බිංතල් වෘෂ් වන අතර ශුක් ගුණ ඇත. එනිසා ශුක්රමේහ හා ධ්වජ භංගය සඳහා යොදනු ලබයි. බින්තල් වේදනා නාශක, මුත්රකාරක, ඌෂ්ණ පහ කරන , කාමෝද්දීපක රුධිරය පිරිසුදු කරන, ධාතු වඩවන ආදී ගුණයන්ගෙන් සමන්විතයි.

     

    අමුක්කරා

    Solanaceae කුලයට අයත් වන අමුක්කරා ආයුර්වේදයේ බහුලව භාවිතා කරන ඖෂධයකිඅශ්වගන්ධ, අශ්වාරෝහිකා, පාලපර්ණි යන නමි වලින්ද හඳුන්වන අමුක්කරා මුල් පොඩිකළ විට අශ්වයන්ගේ මුත් වල ගඳට සමාන ගඳකින් යුතුවන හෙයින් අශ්වගන්ධ යන නාමයෙන් හඳුන්වනු ලබයි.

    අශ්වගන්ද ඖෂධයක් ලෙස වඩාත් ප්රචලිත වන්නේ ස්නායු රෝග යන්ට ප්රතිකාර කිරීම සඳහාය. එනම් ආයුර්වේදය තුළ ස්නායු පණ ගැන්වීමේ ක්රියාවලිය සඳහා කසාය සකස් කිරීමට අශ්වගන්ද ශාකය යොදා ගනු ලබයි. එමගින් ස්නායු උත්තේජනය සිදුවන අතර ස්නායු දුර්වල පුද්ගලයෙකුගේ ස්නායු නැවත පණ ගැන්වීම සිදු කරයි.

     

    මීට අමතරව අශ්වගන්ධ ලිංගික දුබලතා සමනය කිරීමට ද ශරීරය පෘෂ්ටිමත් කර ගැනීමට ද භාවිතා කරන ප්රචලිත ඖෂධයකි. අශ්වගන්ධාරිෂ්ටය ,අශ්වගන්ධ තෛල භාවිතා කිරීම මගින් ලිංගික ශක්තිය වැඩිකර ගත හැකිය. එමෙන්ම ඖෂධයක් ලෙස පුරුෂ ලිංගික දුර්වලතා පහසුවෙන් සුවකර ගැනීමට ලැබෙනු ඇත.

     

    හාතාවාරිය

    ශරීර ශක්තිය වැඩිකරවන අතර ශරීරයේ ඇති විස නසනවා. පිරිමින්ගේ ලිංගික ශක්තීන් වර්ධනය කර ශරීරයේ ප්රතිශක්තිය වැඩිදියුණු කරන ඔසු අතර හාතාවාරිය මුල් තැනක වැජඹෙනවා. ලේ පිරිසුදු කරන අතරම හාතවාරිය මඟින් වයසට යෑමත් සමඟ ඇති වන ශාරීරික වෙනස්කම් ප්රමාද කරන බව ආයුර්වේදයේ සඳහන්.

     

    වැල් පෙනෙල

    ශ්රී ලංකාවේ තෙත් හා වියළි පහත රට ප්රදේශවල බහුලව දක්නට ලැබෙනවා. කලකට පෙර  අත්හැර දැමූ ඉඩම්වල මෙන්ම ගෙවතුවලද බහුලව මෙය වැවුණා. වැල් පෙනෙල කැඳ වශයෙන් මෙන්ම එහි කොළ තෙල්දමා ව්යංජනයක් ලෙස ආහාරයට ගැනීමත් ජනප්රිය යි. ශරීර ශක්තිය සහ ශුක්රාණු වර්ධනය කරමින් ලිංගික ශක්තිය වැඩිකරන ඖෂධයක් ලෙස පුරාණයේ පටන් වැල්පෙනල ප්රකට යි.

     

    වඳුරු මෑ

    ස්නායු දුබලතා නසා ශරීර ශක්තිය හා බලය ලබා දෙන ඖෂධ යෝග මෙන්ම වාජීකරණ ඖෂධ සංයෝග වලදී නැතිවම බැරි ඖෂධ ද්‍රව්‍යක් ලෙස වඳුරැ මෑ හැදින්විය හැකිය . මෙහි විද්‍යාත්මක නාමය Mucuna prurience වන අතර සිංහලෙන් වඳුරැ මෑ ලෙසත් සංස්කෘත භාෂාවෙන් කාපිකච්චු , වාතරී ලෙසද හදුන්වනවා. වඳුරු මෑ මගින් ලිංගික උත්තේජනයක් සිදු වන අතර විෂේශයෙන් පුරුෂයින්ගේ ලිංගික දුබලතා වලට මෙය ප්‍රත්‍යක්ෂ ඔසුවකි. දියවැඩියාව, පාකින්සන් නොහොත් වේපථු වාත රෝගය මෙන්ම ශරීර ශක්තිය වඩවන මෙය රුධිර සංසරණ පද්දතියේ රෝග වලටද ප්‍රත්‍යක්ෂ ඔසුවකි.

     

₨2,650.00Price
Quantity
Product Page: Stores_Product_Widget

Contact

0764898980

Follow

  • Facebook
  • Twitter
  • LinkedIn

©2021 by I con Marketers. Proudly created with Wix.com

bottom of page